යතුරුපැදිවල හෙඩ් ලයිට් දල්වාගෙන දහවල් කාලයේත් ගමන් කිරීමෙන් මාර්ග අනතුරු අවම කර ගත හැකි දැයි සමීක්ෂණයක් කිරීමට ඊයේ (23 දා) දිනයේ සිට හෙඩ් ලයිට් දල්වාගෙන යන්නැයි බස්නාහිර පළාතේ යතුරුපැදිකරුවන්ගෙන් පොලිසිය ඉල්ලා සිටියා. ඒ අනුව බොහෝ යතුරුපැදිකරුවන් හෙඩ් ලයිට් දල්වාගෙන ගියා. හැබැයි.... මේ පොලිස් රාළහාමිට නම් පොලීසියට සහයෝගය දක්වන්න අමතක වෙලා.
ඡායාරූප - ඒෂාන් ප්රනාන්දු