ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වනු ලබන ආසන බලමණ්ඩල රැස්වීම්වල සමස්ත ප්රතිඵලය ශ්රී ලංකා නිදහස් පක්ෂයට වසර 65ක් සපිරෙන සැප්තැම්බර් 02දා ප්රකාශයට පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. අද (31දා) දිනයේදී සහ හෙට (01දා) දිනයේදී බලමණ්ඩල රැස්වීම් පවත්වන බව මන්ත්රීවරයා වැඩිදුරටත් පැවැසීය.