ඉදිරියේදී රජය මගින් රැකියා බොහොමයක් උත්පාදනය කිරීමට කටයුතු කරන බවත් වත්මන් රජය කෙරෙහි පැහැදී, වෙනත් රටවල ආයෝජකයින් ශ්‍රී ලංකාවෙහි ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ශ්‍රී ලංකාව වර්තමානයේ සීඝ්‍ර සංවර්ධනයකට යොමු වී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම සියලු වැඩසටහන් නැවැත්වීමේ උත්සාහයක නිරත වී සිටින පැවසීය.