අැමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව වසින් 2014 වර්ෂයට අදාලව නිකුත් කරන ලද ලොව ත්රස්තවාදී සංවිධාන අතරට මෙවරත් එල්.ටී.ටී.ඊ. සංවිධානය නම් කොට ඇත.
2014 වසර සඳහා ඔවුන් ත්රස්තවාදී කණ්ඩායම් 60ක් නම් කොට තිබේ. මේ අතරින් බොහෝමයක් මුස්ලිම් සංවිධාන වීම විශේෂයකි. 1998 වසරේ ඔක්තෝබර් මස 8 වැනි දින එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්රස්ත සංවිධානයක් ලෙස ඇමෙරිකාව විසින් නම්කරන ලදී.
පාකිස්තානයේ ද නිවුස් ඇසුරෙනි