ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඊයේ (9දා) සිය නිලයේ වැඩභාර ගත්තේය. ඔහු පිළිගැනීම සඳහා බදුල්ල නගර මධ්‍යයේ පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබිණ.
ඌව පළාත් සභාවේ නව විපක්නායක හරීන් ප්‍රනාන්දු මහතා සහ එක්සත් ජාතික පක්ෂයෙන් තේරිපත්වූ මන්ත්‍රීවරු පිරිසද ඊයේ උදෑසන ඌව පළාත් ආණ්ඩුකාර සී.නන්ද මැතිව් මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඇල්ල ප්‍රසාද් රුක්මල්/බදුල්ලේ - පාලිත ආරියවංශ