www.ada.lk
2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් අද (06දා) විරෝධතාවක් පැවැත්වූවා. මේ සඳහා එම සංගමයේ නියෝජිතයන් 200ක් පමණ එක්ව සිටියා.
කොළඹ කොටුවේ සිට ලෝටස් වටරවුම හරහා මුදල් අමාත්‍යාංශය වෙතට ගමන් කිරීම ඔවුන්ගේ අරමුණ වුවත් ලෝටස් වටරවුම ආසන්නයේදී ඔවුන්ගේ ගමන අවසන් වුණා.
විරෝධතාව මැඩ පැවැත්වීම සඳහා පොලීසියේ, කැරළි මර්දනයේ හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 200ක් පමණ එක්ව සිටියා.
කෙසේ වෙතත් ආරක්ෂක අංශයන්ගේ බාධාවන් බිඳගෙන ඉදිරියට ගමන් කිරීමට උපාධිධාරීන්ට නොහැකි වුණා.
විරෝධතාව මැඩ පැවැත්වීමට කඳුළු ගෑස්, ජල ප්‍රහාරක රථ ගෙනවිත් තිබුණත් ඒවා භාවිත කිරීමට අවස්ථාවක් නොලැබිණ.
popular news
දෙසතියකින් සියලු දෙනාම අමාත්‍යධුරවලින් ඉවත් වෙනවා
විත්තිකාරියගේ නිවසට ගිය විනිසුරුට වැඩ වරදයි?
ව්‍යාජව හදන්න ගිය ඉන්ධන හා ගෑස් පෝලිමට මැකො තිත තියයි
සැමියාගේ මරණ පරික්ෂණයේදි බිරිඳ කී දේ
පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරයෙක් සභාගර්භය මධ්‍යයෙන් විපක්ෂයට
ව්‍යාපාරික පන්තියේ පහසුකම් භාවිත කර ප්‍රංශයට යන්න ගිය ගමන කටුනායකදිම නවතී
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd