ඉරිදා දිනවල ප.ව. 2.00 දක්වා සහ සෑම මසකම පුර පසොළස්වක පොහොය දිනයන්හි පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම නතර කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස සියලුම පළාත් සභාවල ආණ්ඩුකාරවරුන්ට, ප්‍රධාන අමාත්‍යවරුන්ට සහ විපක්ෂ නායකවරුන්ට ආග්රාමාත්ය දි.මු. ජයරත්න මහතා ලිඛිතව දන්වා තිබේ.