ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 43ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (26දා) අත්අඩංගුවට ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මීට අමතරව ඔවුන් පැමිණි ධීවර යාත්‍රා 6ක්ද අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.