ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකා ජාතිකයන් තිදෙනෙකුට හා ඉන්දීය ජාතිකයන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් මරණ දඬුවටම විරෝධය දක්වමින් ඉන්දියාවේ, රාමනාතපුරම්හි පවුල් කිහිපයක් ඊයේ (01දා) විරෝධය දක්වීය.
මෙහිදී ඔවුන් ඉන්දීය මධ්‍යම රජයට බල කරමින් කියා සිටියේමරණ දඬුවම නියමවූ චූදිතයන් පස් දෙනා නිදහස් කරගැනීමට පියවර ගන්නා ලෙසයි.
එසේම මේ සඳහා මරණ දඬවම නියමවූ පුද්ගලයින්ගේ දරුවන්ද එක්ව සිටි බව හින්දු පුවත් සේවය පැවැසීය.