වසරේදි යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරිමට කටයුතු කළත් ඉන්දියාව තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානයට පවතින තහනම ඒ ආකාරයෙන්ම පවතින බව ද නිව් ඉන්දියන් එක්ස්ප්රස් පුවත් සේවය කියයි.
ඔවුන් පෙන්වා දෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කළත් එහි සංකල්පය තවමත් ක්රියාත්මක බවත්, කුඩා කොටසක් ඒ වෙනුවෙන් කටයුතු කරන බවත්ය.
එසෙම් ශ්රී ලංකාවෙන් පිටත මෙන්ම ශ්රී ලංකාවේ සිටින ඇතැම් කොටිහිතවාදින් විසින් ඇතැම් ඉස්ලාම් භක්තිකයන් සමග එක්ව ඔවුන්ගේ ඊළාම් සිහනය යථාර්තයක් කර ගැනීමට උත්සහ දරමින් සිටින බවත් එම පුවත් සේවය කියයි.