එරාවුර්හි රෙදි විකුණමින් සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සංචාරක වීසා මත ශ්රී ලංකාවට පැමිණිමෙන් අනතුරුව ඔවුහු මෙසේ රෙඳි වෙළදාම් කර ඇති බව පොලීසිය පවයි. සැකකරුවන් අද එරාවුරු මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතයි.