ඇමෙරිකාව ඇතුළු රටවල් 5 ක් එක්ව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව සඳහා ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීමට ඉන්දීය මධ්‍යම රජය ගත් තීරණය පිළිබඳව තමිල්නාඩුවේ කනස්සල්ල ඉන්දීය මධ්‍යම රජයට දැනුම්දී තිබේ.
තමිල්නාඩු පක්ෂ කිහිපයක්ම ඉන්දීය මධ්‍යම රජයේ ක්‍රියාමාර්ගය විවේචනය කළත්, භාරතීය ජනතා පක්ෂය විසින් ඉන්දීය රජය ගත් ක්‍රියාමාර්ගයට සහාය පළ කර තිබේ.