ඇමෙරිකාව, එංගලන්තය හා කැනඩාව ඇතුළු රටවල් මානව හිමිකම් සමුළුවේදී ශ්රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවලියට පක්ෂව ඉන්දියාව ඡන්ද ප්රකාශ කරනු ඇති බව ‘ඉන්දියන් එක්රපස්’ පුවත් සේවය සඳහන් කරයි.
ශ්රී ලංකාවට එරෙහිව ගෙනආ යෝජනාවලියට එළඹෙන 28 වැනිදා ඡන්ද විමසුම පැවැත්වීමට නියමිතය.
මීට ඉහතදී ශ්රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුවේදී ගෙනආ යෝජනාවලියන්ට පක්ෂව ඉන්දියාව අවස්ථා දෙකකදී ඡන්දය භාවිත කරනු ලැබීය.