සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවිමේදී ඒවායේ ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්‍රමිතිය පිළිබඳ විවේචනය කිරීමේ අවස්ථා වැඩි බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. පොලොන්නරුව, මනම්පිටියේ පැවැති උත්සවයක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙහිදී තවදුටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන්කළේ වැවක්, අළ බැම්මක්, ක්‍රීඩා පිටියක්, පාසලක්, පුස්ථකාලයක් ඉදිකරත් ඒ සියල්ලේම ඉදිකිරීම් ක්ෂෙත්රයේ ප්‍රමිතිය පිළිබඳව ගැටලුවක් පවතින බවයි.
එහෙයින් රජයට ඒ පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.