තුනපහ සෑදීමට යොදා ගැනීමට තිබූ කල් ඉකුත් වූ කොත්තමල්ලි කිලෝ 21,750 ක් පාරිභෝගික අධිකාරිය විසින් සොයාගෙන තිබේ.
රුපියල් ලක්ෂ 35කට ආසන්න වටිනාකමකින් යුතු මෙම කොත්තමල්ලි තොගය කොටහේන ප්‍රදේශයේ ආහාර සකසුරුවම් මධ්‍යස්ථානයක තිබියදී සොයාගත් බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.