ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට ගන්නා බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කරන බවත් ජනාධිපතිවරයා අද පැවති කැබිනට් සාකච්ඡාවේදී ප්‍රකාශකර තිබේ. ඒ අනුව ආරක්ෂක අංශ, නීති අංශ හා සියලුම පාර්ශවයන් මෙන්ම ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට නියමිතය.