රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ අධාරකරුවන් බව කියන පිරිසක් විල්පත්තුව වනෝද්‍යානයේ උතුරු අභය භූමියේ බලහත්කාරයෙන් පදිංචිව සිටින බව වනජීවී අංශ සඳහන් කළේය.
මන්නාරම දිස්ත්‍රික්කය ආසන්නයේ පිහිටි මුල්ලිකුලම විල්පත්තුව උතුරු අභය භූමියට සති කිපයකට පෙර අදාළඇමතිවරයාගේ බලය උපයෝගී කරගනිමින් මෙම පිරිස පැමිණ තිබෙන බවත්,එලෙස පැමිණි සියලුදෙනාම මුස්ලිම් ජාතිකයන් බවත් කියයි.