ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආගමික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පැමිණිලිසම්බන්ධව කි‍්‍රයාකිරීමේ විශේෂ පොලිස් ඒකකයක් හෙට විවෘත කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම විශේෂ පොලිස් ඒකකය කොළඹ 07, ධර්මපාල මාවතේ පිහිටි බෞද්ධ හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටුවා ඇත.