බහ බැංකු බැඳුම්කර සිදුවීමේ පළමු සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (29දා) නැවත වරෙන්තු නිකුත් කළේය.
මිට පෙර ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනි සිටින්නැයි අධිකරණය සිතාසි නිකුත් කළ අතර ඔහු එය කඩ කිරීම හේතුවෙන් අත්ඩංගුවට ගැනීමට පළමු වරට වරෙන්තුවක් නිකුත් කළේ මාර්තු මස 15 දාය. අද දිනයේදී නැවතත් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කළේ දෙවැනි අවස්ථාවටය.
අර්ජුන් මහේන්ද්රන් මහතා විදෙස් ගතව සිටියි.