ADA
www.ada.lk
2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා
(VIDEO) පාර්ලිමේන්තුවේදී සටන් කළ යුත්තේ ජතතාව වෙනුවෙන් වුවත් පෙරේදා හා ඊයේ දිනයේදී සිදුවූයේ අප්පච්චි බේරා ගැනීම වෙනුවේන පුතා ඇතුළු කණ්ඩායමක් බිම නිදාගෙන සිටීම බව ඌව මහ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (22දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
"ලංකාවේ අපි අතීතය ඉතාමත්ම ඉක්මනින් අමතක කරනවා. දැන් ඊයේ බලන්නකෝ රටේ උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුවයි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේදී සටන් කරන්න ඕන මොනවටද, රටේ උත්තරීතරම ආයතනය තිබෙන්නේ මොනවටද, උත්රීතරම ආයතනය තියෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් සටන් කරන්න. ඊයේ අපි මොකක්ද දැක්කේ. අප්පච්චිව බේර ගන්න පුතා ඇතුළු කණ්ඩායමක් බිම බුදියාගෙන ඉදීම. කාව බේර ගන්නද? රටේ ජනතාව බේරගන්නද? ලංකා ඉතිහාසයේ මේ උත්තරීතර සභාවේ එහෙම දෙයක් කිසිම දවසක වෙලා නෑ. බංකොලොත්භාවය." යැයි හෙතෙම සඳහන් කළේය.
popular news
OIC පුටු දෙකකට ගිය අඹු සැමියෝ
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
අශේන් බණ්ඩාර අත්අඩංගුවට
පුතු පැදවීමට ගිය මෝටර් රථයට යටවී කථිකාචාර්ය මව ජීවිතක්ෂයට
දේශබන්දු ඉන්න තැන රන්ජන් කියයි
මාස දෙකක සිගිත්තෙක් මහ පාර අයිනේ දමා යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd