හම්බන්තොට දිස්ත්රික්කයේ විවිධ ප්රදේශයන්හි කාන්තාවන්ට ලිංගික අතවර කරමින් එම කාන්තාවන්ගේ රන් භාණ්ඩ හා මුදල් ඇතුළු දේපල සොරාගැනීම ඇතුළු විවිධ අපරාධ 19 ක් සිදුකළ අපරාධකරුවෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (27දා) අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු සතුව තිබී ජීව අත්බෝම්බයක් ,සොරාගන්න ලද රන්භාණ්ඩ හා රන්භාණ්ඩ උකස්කළ පත්රිකා පොලිස් බාරයට ගෙන තිබේ.