අනුරාධපුර රෝහලේ මහරෝහලේ මහාචාර්යය ඒකකයේ සවිකරමින් තිබූ රුපියල් කෝටි 25ක් පමණ වටිනා එම්. ආර්. අයි. ස්කෑනර් යන්ත්‍රය ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එළැඹෙණ 22 දා විවෘත කිරීමට නියමිතව සිටි බවට තොරතුරු වාර්තා වේ. මෙම ස්කෑනර් යන්ත්‍රය ගින්නෙන් පිළිස්සීගොස් ඇත.
මෙම ගින්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භකර තිබේ.
උතුරුමැද ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා මේ පිළිබඳව ජනපතිවරයා දැනුවත් කර තිබෙන අතර ඒ පිළිබඳව ජනපතිවරයාගේ විශේෂ පරීක්ෂණයක්ද ආරම්භකර තිබෙන බවත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
එසේම ස්කෑන් යන්ත්‍රය කඩිනමින් සකස්කර රෝගීන්ගේ ප්‍ර යෝජනය සඳහා යොදාගන්නා බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.