රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ආරම්භ කිරීමට නියමිතව තිබෙන අන්තර්ජාල ලොතරැයි ක්රමයට විරෝධය දක්වමින් අද (24දා) දහවල් කුරුණෑගල ඔරලෝසුව කණුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදී.
වහාම මෙම ලොතරැයි ක්රමය නවතා දමන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් කුරුණෑගල දිස්ත්රික්කයේ අලෙවිකරුවෝ විශාල ප්රමාණයක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.