සිය තෙදින නිල සංචාරය නිමවූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද (20 දා) අලුයම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා, ජනපතිවරයා හමුවූ අගමැතිවරයා එහිදී දෙරටට වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. මෙම සංචාරයේදි දෙරටට වැදගත් ගිවිසුම් හයකටද අත්සන් තැබිය.
මහාචාර්යය මෛත්‍රී වික්‍රමසිංහ, අමාත්‍යවරුන් මංගල සමරවීර, මලික් සමරවික්‍රම, නියෝජ්‍ය අමාතය දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්ව සිටියහ.