ඉන්දීය තෙල් සමාගම ඩීසල් හා පෙට්රල් මිල ඉහළ දැමීමත් සමග ලංඛා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවිය ඉහළ ගොස් ඇති නමුත ් එහි පාඩුව වර්ධනය වීම පිළිබඳව මතයක් පවතින බව ලංකා ඛණ්ජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේ වුවත් ජනතාවට සපයන සේවයක් ලෙස සළකා ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන යෑමට එම සංස්ථාව තීරණය කර තිබේ. ඉන්ධන මිල සූත්රයක් හඳුන්වාදීම හෝ ඉන්ධන මිලේ ඉහළ යෑමක් සිදුනොවන බවත් එම නිවේදනයේ දැක්වෙයි.