ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
පාසල් දරුවන් විසින් දියත් කළ දකුණු ආසියානු කලාපයේ පළමු රූපවාහිනී නාලිකාව වන TVRoyalනාලිකාව ඊයේ (27දා) සිට දියත් විය. කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් දියත් කළ මෙම නාලිකාව පාසල් දරුවන් විසින් පාසල් දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන රූපවාහිනී නාලිකාවක් වීම සුවිශේෂත්වයකි. මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් ඊයේ මෙම නාලිකාවේ කටයුතු ආරම්භ කෙරුණේ රාජකීය විද්‍යාලයේ පැවැත්වෙන SPARK නව නිපැයුම් ප්‍රදර්ශනය අතරතුරේදීය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
kanishka Friday, 28 September 2018 02:59 PM
ලංකාවේ මුලින්ම පාසලක් විසින් රූපවහිනි නාලිකාවක් කලේ 2005 දී කොලබ නාලන්දා විද්‍යාලය "නාලන්දසර ටිවී" නමින්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd