අමාත්‍යාංශ කිහිපයක විශයපථයන් හා ආයතන සංශෝධනය කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තාක්ෂණ අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
ඒසේම ලංකා පොස්පේට් සමාගම යළිත් වරක් කර්මාන්ත අමාත්‍යාංශය වෙත පවරා තිබේ.
එම ගැසට් නිවේදනය පහතින්
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_308bfc0670.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_00f1868305.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_7400851d3e.jpg)