ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස්ධකාරී ඩී. ජයසිංහ මහතා විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස ස්ථානමරු කර තිබේ.
ඒ අනුව හිස්ව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂ ලෙස සහකාර පොලිස් අධිකාරී ජේ.අල්විස් මහතා පත්කර තිබේ.