ශ්රී ලංකා ප්රමිති ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. නැවතවරක් පෞද්ගලික අංශයට එක්වීමේ අපේක්ෂාවෙන් ඔහු මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ශ්රී ලංකා ප්රමිති ආයතනයට එක්වීමට මත්තෙන් ඒ මහතා සතොසෙහි සභාපති ලෙස කටයුතු කළේය. එම ධුරයෙන්ද ඔහු ඉල්ල අස්වී තිබේ.