පුළුල් සන්ධානයක් ගොඩ නැගීම වෙනුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැති පළමු සාකච්ඡාව සාර්ථක වී තිබේ.
මෙහි දෙවැනි සාකච්ඡාව එළැඹෙන 21 දා පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්රි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
ඡායාරූප ඉසුරු පෙරේරා