ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සඳහා පොලිතින් හා පරිසරය දූෂණය වන ආකාරයේ ද්‍රව්‍ය භාවිතා නොකර සිදුකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු කිරීමේදී පොදු ස්ථානවල පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමෙන්ද වැළකී සිටීමට එම පක්ෂය තීරණය කර තිබෙන අතර ජනතාව දැනුවත් කිරීම සඳහා රැස්වීම් හා අත්පත්‍රිකා වැනි දෑ බෙදා හැරීමට තීරණය කර ඇත.
මේ පිළිබඳව ප්‍රා‘දේශීය මට්ටමේ නියෝජිතයින් දැනුවත් කිරීමද ආරම්භ කර තිබෙන අතර රැස්වීම් පිළිබඳව ප්‍රචාර සිදුකිරීම හා රැස්වීම් පැවැත්වෙන භූමිවල පවා පරිසර හිතකාමී ආකාරයේ සැරසිලි සිදුකිරීමට තීරණය කර ඇත.