ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්රහස්පතින්දා
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රිවරු පිරිසක් මේ වන විට සන්ධාන මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රි මහින්ද අමරවීර මහතාගේ නිවසේ විශේෂ සාකච්ඡාවකට එක්ව තිබේ.
ඔවුන්ගෙ ඉදිරි දේශපාලන ගමන්මග පිළිබඳව තීන්දුවක් ගැනීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙයි.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
Lion Saturday, 15 December 2018 04:33 PM
තීන්දුව වාසී පැත්තට hoiya
Reply : 1 0
rocky Saturday, 15 December 2018 06:54 PM
විමල් වීරවංස, ගම්මන්පිල, දනේෂ්, වාසු,.පීරිස් ලොක්කා ,එස්.බී වගේ කිනිතුල්ලන්ව හලලා දාල වැඩ පටන් ගත්තොත් ඉදිරි ගමනට ශක්තියක් ලැබේවි. ඔය කියපු වාචාලයන් ඉන්න තාක් කල් ඔහෙලාට තියන චන්දත් අඩුවෙනවා.
Reply : 72 21
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd