Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී නිදහස් පක්ෂ සංවත්සරයට පෙර පක්ෂයේ පිරිස් ආණ්ඩුවෙන් ඉවත් නොවුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලන බව 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජික ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
මීට අමතරව වර්තමාන ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ විසින් සැප්තැම්බර් 05 වැනිදා කොළඹදී පවත්වනු ලබන විරෝධතා රැලියට පූර්ණ සහයෝගය ලබා දෙන බවද අද (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
පක්ෂ සංවත්සරය සැප්තැම්බර් 02 වැනිදාට යෙදී තිබුණද, එදිනට සංවත්සරය නොපවත්වන බවට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණඩායම සඳහන් කරන බවද ඔහු පවසා සිටියේය.
කෙසේ වුවද ඉතා ඉක්මනින් පක්ෂ සංවත්සරය පැවැත්වීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.
popular news
Risaana Friday, 31 August 2018 05:23 AM
Mahajana Chanda dinanna bariwa mona bayilaada?
Reply : 0 30
Saththaya Friday, 31 August 2018 07:05 AM
දැන් බලය නැතුව නිකන් පිස්සු වගේද ?
Reply : 0 37
පැතුම් Friday, 31 August 2018 01:30 PM
බොරු කොන්ඩෙ අැඳලා ද බලය අල්ලන්නෙ?
Reply : 0 22
Deepal Nirosh Friday, 31 August 2018 03:56 PM
දැන් ආණ්ඩු බලය නැතිනම් වෙන වැඩක් දවාලට නැතිනම් ඹිට වඩා හොඳ නැද්ද දවාලට නිදාගෙන හීන ටිකක් බැලුවනම්?
Reply : 0 0
Ruwan Friday, 31 August 2018 04:05 PM
අඩුම ගානේ තමන්ගේ ආසනය දිනුවකෙන්ක්නම් කමකුත් නැත. විදේශ අමාත්‍යංශයේ ඉන්නකාලේ ගත්ත සැප මතක් වෙලා තමයි මේ නන්දොදවන්නේ. ඒ කාලේ ගත්තු විදේශ සැප ෆොටෝ එකක්වත් බලල ඔය වයසක කාලේ සන්තෝසෙන් ඉන්න බලන්න නිකන් දොඩවන්නේ නැතුව.
Reply : 0 0
rocky Saturday, 01 September 2018 08:06 AM
බලාගෙන! වෙන මොනවා හරි අහු වෙන්න පුළුවනි! හයියෙන් අල්ලා ගන්න!
Reply : 0 0
CITIZEN Saturday, 01 September 2018 10:01 AM
කටින් කයිවාරු ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd