නව රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා පත්කර තිබේ. යුද හමුදා හිටපු බුද්ධි අධ්යක්ෂවරයා වන සුරේෂ් සලේ මහතා යුද්ධය පැවැති සමයේදී සුවිශේෂී බුද්ධි මෙහෙයුම් කිහිපයකටම නායකත්වය දුන්නෙකි.
මේ අතර නව හමුදා මාධ්‍ය අධ්යක්ෂවරයා ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.