(UPDATE) අනුරාධපුර දහයියාගම හන්දියේදී සිදුවූ වෙඩි තැබීමකින් අයි. රණසිංහ හෙවත් එස්. එෆ්. ලොක්කා ජීවිතක්ෂයට පත්ව තිබේ. අද පෙරවරු 10.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
අනුරාධපුර දහයියාගම හන්දියේදී සිදුවූ වෙඩි තැබීමකින් අයි. රණසිංහ හෙවන් එස්.එෆ්. ලොක්කා තුවාල ලබා තිබේ. අද පෙරවරු 10.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ. ඔවුන් ගමන් ගත් මෝටර් රථයක්ද ගිනිගෙන තිබේ.
ගිනස් ලෝක වාර්තා ලාභී වසන්ත සොයිසා ඝාතන නඩුවේ ප්රධාන සැකකරු වන්නේද එස්. එෆ්. ලොක්කායි.
අනුරාධපුර චතුරංග/තිසර සමල්
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_872895fe3a.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_eb12f138b6.jpg)