කොළඹ කොටස් වෙළෙඳපොළ අද (21දා) වර්ධනයක් පෙන්නුම් කර තිබේ.එසේම අද දිනයේදී S&P SL20 දර්ශකය ඉතිහාසයේ ඉහළම ප්රතිශතයකින් වර්ධනය වී තිබේ'
දිනය සියලු කොටස් මිල දර්ශකය සියයට 2.78කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය පෙර දිනයට සාපෙක්ෂව 6.98කින් ඉහළ ගියේය.
කොටස් වෙළඳපොළ අද දිනයේ පිරිවැටුම රු. බිලියන 2.3 ක් විය.