ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කරන පරිදි ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් භාවිත කරන QR ක්‍රමවේදයේ වෙනසක් සිදු නොකරන බව විදුලි බල හා බලශකිති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ඉන්ධන කළමනාකරණ QR පද්ධතිය ලබන මාසයේ සිට ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇති බවයි.
කෙසේ වෙතත්නො සම්පූර්ණ ඉන්ධන අවශ්‍යතා සපුරාලන තෙක් ඉන්ධන කළමනාකරණ QR පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.