කොටුව පොලිස් වසමේ ජනපති ආරක්ෂක අංශයේ වාහන අංගනයේ ඇතිවූ හදිසි ගින්න පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
ඊයේ (10දා) රාත්රි යේ ඇතිවූ මෙම ගින්නෙන් එම වාහන අංගනයේ තිබූ යතුරු පැදි 47ක් හා ත්රි රෝද රථයක් ගින්නෙන් විනාශ විය.