නාරම්මල පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකුට පොලීසිය තුළදීම පහරදුන් නාරම්මල ප්රා දේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පොල එළැඹෙන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඊයේ රාත්රියේදී මෙම පහරදීම සිදුකිරීමෙන් පසුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය.