ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සේවාවන් පිළිබඳව දැන ගැනීමට ක්ෂණික දුරකතන ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.
1951 මෙසේ හඳුන්වා දී ඇති අතර විද්‍යා තාක්ෂණ, පර්යේෂණ, නිපුරණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සංකල්පයක් අනුව මෙම අංකය හඳුන්වා දී තිබේ.