ADA
www.ada.lk
2025 ජනවාරි මස 20 වන සඳුදා
මැතිවරණ සමයේදී එම්.සී.සී. ගිවිසුම රටට හොඳ නැති බවට ජනතාව බියවැද්දූ වර්තමාන ආණ්ඩුව මේ වනවිට එම්.සී.සී ගිවිසුම හොඳ බව පවසමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එම ගිවිසුමේ 70%ක් හොඳ බව පවසමින් ගම්මන්පිල මහතා සළුපිලි උනාදමා තිබෙන බවත්, මේ නිසා මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවලට අනුව මෙම ගිවිසුම සලකා බැලීමකින් තොරව ඉවත දැමිය යුතු බවත් එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
මෙම ගිවිසුම රටේ ජාතික ආරක්ෂාවට, ආර්ථිකයට තර්ජනයක් බවත්, මේ නිසා මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බවත් අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
rathnalal Monday, 16 December 2019 05:07 PM
ඔබතුමාලා මේක යහපාලන කාලෙ කිව්වේ නැනේ .සද්දනැතුව හිටියනේ පුසොටික වගේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd