ඩීසල් සහ පෙට්රල් නෞකා තුනක් ඉදිරි සති හයක පමණ කාලය තුළ ශ්රී ලංකාවට ළඟාවීමට නියමිත බව ඉන්දියන් ඔයිල් සමාගම පවසයි.
ඒ අනුව එහි පළමු නෞකාව මේ මස 13-15 අතර කාලයේ ද, දෙවැනි නෞකාව මේ මස 29 - 31 අතර කාලයේ ද, තුන්වන නෞකාව අගෝස්තු මස 10 - 15 කාලයේද ශ්රී ලංකාවට ළඟා වීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් පවසයි.