ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරීමට සාපේක්ෂව ලංකා ඉන්දිය තෙල් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ. කෙසේ වෙතත් ඔවුන් ඔක්ටේන් 92 පෙට්රල් මිල ඉහළ දැමීමට කටයුතු කර නොමැත.
පෙට්රල් ඔක්ටේන් 95 - රුපියල් 5
ඔටෝ ඩීසල් - රුපියල් 4
සුපර් ඩීසල් - රුපියල් 8