ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලංකා ජාතිකයන් තිදෙනෙක් සෙම්පතිශ්‍යාව හා කැස්ස වැනි රෝග ලක්ෂණ හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.
ඔවුන් තිදෙනාගේ රුධිර සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකිරිමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.