කොවිඩ් ආසාදිතව කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එයින් පළාගිය කාන්තාව ඊයේ රාත්‍රි සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඇහැළියගොඩ, හිඳුරන්ගල ප්‍ර දේශයේ නිවසක් අසළ ලඳු කැලෑවක සිටියදී ඇය සොයාගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ඇය ත්‍රිරෝද රථයකින් හා බස් රථයකින් ගමන් කර ඇති බවට ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇති බවත් ඒ අනුව ඒ පිළිබඳව පරීක්ෂණ බවත්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.