ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 05 වන බදාදා
මෙම විරෝධතා පාගමන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ටෙක්නිකල් හන්දියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි අතර, මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම එකමුතුවේ කැඳවුම්කරු වන චරිත ප්‍රසාද් මහතා පවසා සිටියේ මෙසේ සිදු කිරීම තුළින් මහපොළ දීමනාව, විදේශීය පිළිගැනීම ඇතුළු ශ්‍රී ලංකාව තුළ උසස් අධ්‍යාපනයට හිමි වන සියලු වරප්‍රසාද අහිමි වන බවයි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගත් උපාධියක් ලෙස මෙම එච්.එන්.ඩී පද්ධතිය පත්කරන තෙක් මෙම සටන ඉදිරියටත් පවත්වාගෙන යන බවද ඒ මහතා පැවසීය.
popular news
කිරිබත්ගොඩ ශබ්ද දූෂණය අවසන්
අවුරුදු 50ට අඩු අය අතර වේගයෙන් පිළිකා තත්ත්වයක වර්ධනයක්
කොටි සුනඛ ගැටුම ගැන පරික්ෂණයක්
රෝගී වේදනාව දරාගත නොහැකිව මවක් දුම්රිට පැන දිවි නසා ගනියි
සුපිරි ඩිසල් මිල ඉහළට - අනෙකුත් ඉන්ධන මිල වෙනස් නොවෙයි
ලක්ෂ 25 විස්කි බොතල් කටුනායකින් පැන්නූ විදේශිකයෙක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd