මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉසුර දේවප්‍රිය මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.
එහි හිටපු සභාපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වීමෙන් හිස්වූ ධුරයට මෙසේ ඉසුර දේවප්‍රිය මහතා පත්කර තිබේ.
ඉසුර දේවප්‍රිය මහතා බස්නාහිර පළාත් හිටපු මහ ඇමතිවරයාද වෙයි.