පසුගිය වර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේදී විභාග ශාලාව තුළ පිළිතුරු හුවමාරු කරගත් සිසු සිසුවියන් විශාල පිරිසකගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා තිබේ. විභාග දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයකින් පසු විභාග ප්‍රතිඵල අත්හිටුවීමට තීරණය කර ඇති අතර, මීට අමතරව ඉගෙනුම ලැබූ පාසල්වලින් හැර වෙනත් පාසල් වලින් විභාහගයට පෙනී සිටි තවත් සිසු සිසුවියන් 80 දෙනෙකුගේ ප්‍රතිඵලද අත්හිටුවා ඇත.