ඉදිරි දිනවලදී (මැයි 08 වනදායින් පසු) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්යදෙපාර්ථමේන්තුව දැනුම් දෙයි. වැඩි දුරටත් ඔවුන් නිතුත් කල නිවේදනය මෙසේ දක්වා සිටියි.
බස්නාහිර, සබරගමුව ස මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, වව්නියාව ස මුලතිව් දිස්ත්‍රික්කවලත් ප.ව.
2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ .
වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
බස්නාහිර ස සබරගමුව පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 පමණ තරම් තද වැසි ඇතිවිය හැක. (IJ)
ඉන්ද්‍රමූර්ති ජයසූරිය