දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ පිපිරීම්වලින් මියගිය දේශීය සහ විදේශීය පුද්ගලයින් වෙනුවෙන් ශෝකය ප්රකාශ කිරීම සඳහා අද (23දා) ජාතික ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත් කර තිබේ.
ඒ අනුව සියලුම රාජ්ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කළ යුතුය තිබේ.
එමෙන්ම කාර්යාල ආරම්භයේදී උදෑසන 8.30 සිට 8.33 දක්වා විනාඩි තුනක කාලයක නිශ්ශබ්දතාවක් පවත්වා මියගිය පුද්ගලයින් සිහිපත් කරමින් ඔවුන්ට ගෞරවය දැක්විමට රජය තීරණය කර තිබේ.